Add post thumbnail with featured image

,



Post Thumbnails are very popular now. Many themes associate with thumbnails. With thumbnails we can attract readers. With wordpress you can easily do this task. 

WordPress Cheat Sheet

,


කොහොමද කට්ට්ය?ඉක්මන් පෝස්ට් එකකින් ඔයාලට වටින දෙයක් දීලා යන්නයි ආවේ.
 අද ගෙදර නිකන් ඉන්න දවසේ මම ඉතින් බ්ලොග් ටිකක් කියෙව්වා,ඒ කියවන කොට හම්බුනා WordPress Cheat Sheet එකක්.ඒකේ වටින කරුණු ගොඩක් තියෙනවා.මම හිතනවා මේක වටින කට්ටිය ඉදීවි කියලා.

මේක ලියලා තියෙන්නේ  Mr.Ekin Ertac

Cookies හදමු

,

අද පාඩමෙන් මම කියලා දෙන්න හදන්නේ php පොඩි පාඩමක්.cookie එකක් හදාගෙන කොහොමද ඒක කියවන්නේ කියලා.වීඩියෝ එක බලලා ඔයාලත් කරලා බලන්න.ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් හරි මේල් එකක් හරි දාන්න.එහෙනම් ඔක්කොටම ජයවේවා.

WordPress සිංහලෙන් – පලමු කොටස

,

ආදරෙන් පිලිගන්නව ඔයාලව wordpress පලවෙනි පාඩමට.මේ කොටසෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද wordpress install කරන්නේ කියලා.


HTML5 – තෙවැනි කොටස

,


සාදරයෙන් පිලිගන්නවා ඔයාලව HTML5 – තෙවැනි කොටසට.අද අපි බලන්නේ HTML5 & css3 වලින් කොහොමද සරල වෙබ් පිටුවක් හදාගන්නේ කියලා.වැඩේ එච්චර අමාරු නැහැ.ඔයාලත් කරලම බලන්න.තේරෙන්නේ නැති මොනව හරි තියෙන්නව නම් මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා අහන්න.එහෙනම් ඔක්කොමලටම ජයවේවා…!

HTML5 සහ CSS3 පාවිච්චි කරලා සරල වෙබ් පිටුවක් හදමු

,



අද මම කියලා දෙන්න හදන්නේ HTML5 සහ CSS3 පාවිච්චි කරලා සරල වෙබ් පිටුවක් හදාගන්නේ කොහොමද කියන එක.වැඩේ වැඩිය අමාරු නම් නැහැ.කරලම බලන්න.තේරෙන්නේ නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න.ඊලග කොටස් වලින් හම්බ වෙනකන් ජය වේවා ඔක්කොටම.

HTML5 සින්හලෙන් - දෙවෙනි කොටස

,

ඔන්න පොරොන්දු වුන විදිහටම HTML5 දෙවෙනි කොටසත් එක්ක අපි හම්බවෙනවා.දෙවෙනි කොටසෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ HTML5 වලට මූලික අඩිතාලමක් දාන්න.

මෙතනදි මම HTML5 සහ HTML4 වල තියෙන වෙනස්කම් ටිකක් ගැන කතා කරනවා.ඒ වගේම අපි HTML5 පාවිච්චි කරලා අපේ පලවෙනි practical එක කරලා බලමු අද.
තේරෙන්නේ නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න.ඊලග කොටස් වලින් හම්බ වෙනකන් ජය වේවා ඔක්කොටම.


Click here to visit the site