HTML5 – තෙවැනි කොටස

,


සාදරයෙන් පිලිගන්නවා ඔයාලව HTML5 – තෙවැනි කොටසට.අද අපි බලන්නේ HTML5 & css3 වලින් කොහොමද සරල වෙබ් පිටුවක් හදාගන්නේ කියලා.වැඩේ එච්චර අමාරු නැහැ.ඔයාලත් කරලම බලන්න.තේරෙන්නේ නැති මොනව හරි තියෙන්නව නම් මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා අහන්න.එහෙනම් ඔක්කොමලටම ජයවේවා…!

2 comments:

Anonymous said...

හොඳ දේවල් බෙදාහරින්න! අගෙයි! මම ඒ වීඩියෝව ඕපන් කරන්න උත්සහ කළා.ඕපන් උනේ නැහැ.මාව 64 වලටම ස්ලෝ කරලා මේ ටිකේ.ඒ නිසා වෙන්න ඇති.හිමිට ඉගෙනගන්නම් සහෝ.ස්තුතියි!

පුබුදුවා said...

අපරාදේ කමක් නැහැ හිමින් සැරේ වැඩේ කරගමු.දිගටම රැදී ඉන්න එහෙනම් :)

Post a Comment