අද පාඩමෙන් මම කියලා දෙන්න හදන්නේ php පොඩි පාඩමක්.cookie එකක් හදාගෙන කොහොමද ඒක කියවන්නේ කියලා.වීඩියෝ එක බලලා ඔයාලත් කරලා බලන්න.ප්රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් හරි මේල් එකක් හරි දාන්න.එහෙනම් ඔක්කොටම ජයවේවා.
Subscribe to:
Post Comments (Atom)
Copyright © 2011 Knowledge Sharing
2 comments:
ඇයි අප්පා පාඩම බලන්න හැමදාම වෙන තැනකට ලින්ක් එක දෙන්නේ :(
බයවෙන්න දෙයක් නැහැ මගේ සයිට් එකටම තමයි යන්නේ.මම බ්ලොග් එකේ පොස්ට් එකක් දන්නේ තව කාට හරි මේක බලාගන්න පුලුවන් වෙන්න.මේකේ පාඩම දානවට වඩා මට මගේ සයිට් එකේ පාඩම දාන එක ලේසි.ඉතින් හිරු මුවාවි තරහ නැතුව සයිට් එකට ගිහින් පාඩම බලන්නකෝ හොදේ :)
Post a Comment