English වලින් සයිට් එක පටන් ගත්තට ටිකක් කල් ඒක කරගෙන යනකොට හිතට අදහසක් ආවා සින්හලෙන් වීඩියෝ tutorials ටිකක් කලා නම් ඒක වැදගත් වේවි කියලා.
ඒ අදහසත් හිතේ තියාගෙන ඔන්න අද හා හා පුරා කියලා පලවෙනි පාඩම පටන් ගන්නයි හදන්නේ.HTML5 ගැන තමයි මම මුලින්ම කියලා දෙන්න හිතුවේ, මේක මගේ පලවෙනි උත්සාහය ඒක නිසා වැරදි ගොඩක් ඇති.ඒවා මම ඉස්සරහට හදාගන්න උත්සාහ කරනවා.
එහෙනම් මාත් එක්ක පාඩම් මේ විඩියෝ series එකත් එක්ක රෑදී ඉන්දලා ඔයාලගෙත් දැනුම වැඩිකරගන්න.
Click here to visit the site
Subscribe to:
Post Comments (Atom)
10 comments:
ආයෙම මේ මොනාද ම්න්දා කොටලා තියෙන්නේ.. :)
කාටහරි දෙයක් ඉගෙනගන්න ලියන එකනම් හරිම අපූරු දෙයක්..:)
එලකිරි වැඩක්... මාත් දිගටම සෙට් වෙලා ඉන්නම්..
අනේ කොයි තරම් දෙයක්ද අනුන්ට දෙයක් කියලා දෙන එකනම්.....
ඔව් දිනේශ් අයියේ මගේ සයිට් එක දිගටම කරනවා දැන් :)
@හිරුහිමාවී : ඔව් මම මුලින්ම ගුරුවරයෙක් වෙලා හිටියේ.ඒත් දැන් මට ඒ ඉගන්වන චාන්ස් එක නැහැ.ඒනිසා මෙහෙම දේකින් වත් කාටහරි උගන්වන්න හිතුවා
@මධුරංග:මචං දිගටම ටච් එකේ ඉන්න.මම අලුත් දේවල් ගොඩක් කියලා දෙන්නම් :)
@අමිල: ඒක නම් ඇත්ත.අනිත් අයට කියලා දෙන එකෙන් අපේ දැනුමත් වැඩිවෙනවා :)
ඔබට මම සුභ පතනවා සහෝදරයා..
බොහොම ස්තුතියි හිරුහිමාවී :D
Post a Comment